Scroll down and click Click Download Button to continue

Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
  • Movie: Marco (2025)
  • Director: Haneef Adeni
  • Starring: Unni Mukundan, Yukti Thareja, Kabir Duhan Singh
  • Genres: Action
  • Quality: Original HD
  • Language: Tamil with Sinhala Subtitles
  • Movie Rating: 7.7/10
  • Last Updated: 13 February 2025

බලමුද එහෙනන් ඉන්දියානු සිනමා ඉතිහාසයේ සාහසිකම චිත්‍රපටය ?? ඔව් ඇයි මං මලයාලම් සිනමාවේ කියලා නොකියා ඉන්දියානු සිනමාවෙ කියලා මොකද ඉන්දියාවෙ තියා ඇමෙරිකාවෙවත් මෙච්චර හිතට දැනෙන මොකක්ද මේ උනේ මොකක්ද මං බැලුවෙ කියලා හිතෙන දවස් ගානක් යනකල් සීන් අමතක වෙන්නැති මේ වගේ ෆිල්ම් එකක් නිසා මේක බලද්දි හිතුනා මේ සීන් ටික කරන්න අවසර ලැබුනද කියලත් මට හිතාගන්න බැහැ මේක ටයිප් කරන වෙලාවෙත් මැවිලා පේනවා එච්චරටම ඔලුව විකාර වෙලා ගියා මේක නිසා….මචන් මෙහෙම ඒවා මම film එකක දැකලා නෑ.. සිරාවටම! ඇමරිකාවේ වෙනම gore ෆිල්ම්ස් හැදෙනවා තමයි, ඒත් ඒවල ඇගට කිසි දැනීමක් නෑනේ? ඔහේ පටන් ගත්ත වෙලේ ඉදං කපනවා. හැබැයි මේක එහෙම නෙමේ.. ඒ සීන්ස් දැනෙනවා උන්නි මුකුන්දන් තමයි මේක නිෂ්පාදනය කරන්නෙ ඇක්ටින්ග් සහ Killng Sence Next Level එකට තිබ්බා

ඒවගේම කියන්න ඕනේ, Typical Mass Films වල තියෙන Cringe ඩයලොග්, සිදුවිය නොහැකි දේවල් එමටයි. රත්තරන් industry එකේ, crime පවුල් දෙකක් අතර සිද්ද වෙන fight එකක් තියෙන්නේ..
යාලුවනෙ පුංචි අය එක්කනම් කීයටවත් මේක බලන්න එපා මේකට 18± කැටගරිය දෙන්නම ඕනෙ මේක Violence Movie එකක් නිසා අසභ්‍ය දර්ශන නැති උනත් දරුවෙක්ට තියා වැඩිහිටියෙක්ටවත් දරාගන්න බැරි දර්ශන තියෙනවා ෆර්ස්ට් හාල්ෆ් එක ටිකක් ඇදගෙන යනවා දෙවෙනි හාල්ෆ් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඇනකොටාගැනිල්ලක් තමයි තීන්නෙ මම මේ වගේ චිත්‍රපටයක්නම් කවදාවත් දැකලා නැහැ දකියි කියලා බලාපොරොත්තු උනෙත් නැහැ ආයෙ කියනවා පොඩි අය එක්ක බලන්න එපා.

එහෙනන් හැමෝම බලන්නකෝ ඉන්දියානු සිනමා ඉතිහාසයෙම සාහසිකම චිත්‍රපටය…

Watch online

Disclaimer: This website does not host or upload any videos. All embedded content is provided by third-party platforms.